සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි..
2025 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.
එම ප්‍රතිඵල doenets.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකිය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටියහ.
අදාළ විභාගය මධ්‍යස්ථාන 3,547ක් පැවැති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ජුනි මස 25 වෙනිදා සිට ජූලි මස 07 වෙනිදා දක්වා මාර්ගතක්‍රමය ඔස්සේ යොමු කළ හැකිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියානු උපාය මාර්ගික සැලසුම ඉදිරියට!
225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි.. විෂයන් 9ටම A සාමාර්ථ 11,790කට.. 7,419ක් සියලුම විෂයන් අසමත්..
ගුවන් යානාවලට හෙණ ගහනවාද?.. - පහළ උසාවියෙන්ම නඩුව විසිවෙන හැටි ගැන කියන කැප්ටන් එල්මෝ ජයවර්ධන..
ඊශ්‍රායලය බේරුණේ ඇමෙරිකානු ආයුධ නිසා.. - එක්සත් ජනපද උප ජනපතිගෙන් ඊශ්‍රායල් අමාත්‍යවරුන්ට විවේචනයක්
කටු පොල් සහ ඉඩම් මංකොල්ලය නිසා ලයිබීරියාවේ එළවා දැමූ ‘කැපිටල් මෙටල්ස්’ ලංකාවේ ඛනිජ සම්පත් මංකොල්ලයට බැහැලා..
සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි..
ලංකාව තුළ සිදුවන සයිබර් වංචා චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව බිඳ දැමීමට ක්‍රියාත්මක වන මෙහෙයුමක් ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
සුරේෂ් සලේ, රට වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ විශාල සේවාවක් කළා.. - මුලතිව් හිටපු ආඥාපති මේජර් ජෙනරාල් උදිත රාජපක්ෂ
මෝදිගේ ‘ඉන්ෆොසිස්’ උගුලේ ලංකාවේ දත්ත හිරවෙයිද? - හැඳුනුම්පත් ටෙන්ඩරය පිටුපස ඇති ඉන්දීය න්‍යාය පත්‍රය කුමක්ද?
ගෝඨාභයගේ නඩුව මැද CID ශානිට සහ රවී සෙනෙවිරත්නට දැඩි දෝස්මුරයක්..
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම සමාගමක් කිරීමට රජයේ අවධානය..
ඩයස්පෝරාව ලංකාව කෑලි දෙකකට කඩන වැඩේ කරගෙන යනවා.. - උවිඳු විජේවීර
යුද්දයට කලින් මිලටත් වඩා ලෝක ඉන්ධන මිල පහළට..
සුගීෂ්වර අත්අඩංගුවට පත්වෙද්දී, ආනන්ද විජේපාලටත් ආයතන දෙකකින් වැටුප් ගත් බවට චෝදනා!..
අපි එක්සත් ජනපදය පරාජයට පත් කළා.. - ඉරානය
සලේ උපවාසය අත්නොහරී..