ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්..
අමෙරිකා, ඉරාන ජනාධිපතිවරුන් දෙරට අතර යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මූලික සාම ගිවිසුමට අත්සන් තැබීම සමගින් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.
ඊයේ වාර්තා වූ බොරතෙල් මිල එදිනට වසරකට පෙර පැවැති අගයට සමාන වී තිබීමත් විශේෂත්වයක්.
එවන් පසුබිමක අද උදෑසන වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.38ක් ලෙස සටහන් වූ අතර WTI බොරතෙල්
බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.45ක් ලෙස සටහන් විය.
දින 100කට අධික කාලයක් පුරා අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද ගැටුම හරහා මැදපෙරදිග කලාපයේ අස්ථාවරත්වයක් ඇතිවූ අතර පසුව එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය බලශක්ති අර්බුදයක්ද නිර්මාණය විය.
කෙසේ වෙතත් අමෙරිකා ඉරාන ජනාධිපතිවරුන් දෙරට අතර යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මූලික සාම ගිවිසුමට අත්සන් තැබීම සමගින් හෝමුස් සමූද්‍ර සන්ධිය යළි විවෘත කළ අතර ඒ සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු පහත වැටී තිබේ.
ඒ යටතේ මැදපෙරදිග සිට ආසියානු කලාපය වෙත ඉන්ධන බැරල් මිලියන 62කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි සති තුන තුළ පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
මේ අතර, හෝමුස් සමූද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය ද යථාවත් වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන