"පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමියන්ට පූර්ව දැනුම්දීමක් කර නැහැ.. ආරක්ෂකයන් සිටි කතාවත් බොරු” - සිරිල් ගාමිණී පියතුමා
පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කොළඹ අගරදගුරුතුමන් වෙත කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් හෝ දැනුම්දීමක් කර නොතිබූ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද (17) ප්‍රකාශ කළේය.
කාදිනල් හිමිපාණන් මෙම විනාශය පිළිබඳව දැනගත්තේ අප්‍රේල් 21 වැනිදා උදෑසන, කොළඹ අගරදගුරු නිවසේදී පෞද්ගලික දේව මෙහෙයක් පවත්වා අවසන් කිරීමෙන් පසුව බව ද පියතුමා සඳහන් කළේය.
කාදිනල් හිමියන්ගේ ආරක්ෂක නිලධාරීන් විසින් ප්‍රහාරය පිළිබඳව උන්වහන්සේව කළින් දැනුවත් කර තිබූ බවට එල්ල වන චෝදනා ද සිරිල් ගාමිණී පියතුමා ප්‍රතික්ෂේප කරයි.
“කාදිනල් හිමියන්ට ප්‍රහාරය එල්ල වීමට පෙර කිසිදු ආරක්ෂක නිලධාරියෙකු හෝ ආරක්ෂාවක් සපයා තිබුණේ නැහැ. එනිසා ආරක්ෂකයන් උන්වහන්සේව දැනුවත් කළා කියන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. උන්වහන්සේ වෙනුවෙන් ආරක්ෂක කණ්ඩායමක් ලබාදුන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වීමෙන් පසුවයි” යැයි සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්