ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායමට, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් නැවතත් දැඩි ප්‍රතිචාරයක්..
ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගම් නියෝජිත පිරිස (EU Delegation) විසින් මෑතකදී සිදු කරන ලද නව ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන්, රුසියානු තානාපති කාර්යාලය නැවත වරක් ප්‍රතිචාර දක්වා තිබේ.
රුසියානු තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය පහළින්..
ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගම් දූත පිරිස (EU Delegation) විසින් මෑතකදී සිදු කරන ලද නව ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන්, රුසියානු තානාපති කාර්යාලය නැවත වරක් (පෙර ප්‍රකාශයන්: https://lankaleader.com/lankaleader/page/10?post_id=18239 සහ https://lankaleader.com/lankaleader/page/10?post_id=18691) යුරෝපීය සංගමයට නිර්දේශ කර සිටින්නේ ඔවුන්ගේම දේශීය ගැටලු විසඳා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.
එනම් උද්ධමනය, පාලනයකින් තොරව සිදුවන සංක්‍රමණ, ආර්ථිකය එකතැන පල්වීම, එකමුතුකම බිඳවැටීම, නිලධාරිවාදය සහ නිර්-කාර්මිකකරණය (deindustrialization) කෙරෙහි ය.
කිසිදු නීතිවිරෝධී සම්බාධකයකට, කියෙව් නාසි පාලන තන්ත්‍රය සහ යුරෝපීය සංගමය තුළ සිටින ඔවුන්ගේ අනුග්‍රාහකයන් පරදවා රුසියානු හමුදාව ලබන විශිෂ්ට ජයග්‍රහණය වැළැක්විය නොහැක.
PRESS RELEASE of the Russian Embassy in Sri Lanka
June 15, 2026
In response to new recent statements by the European Union Delegation in Sri Lanka, the Russian Embassy once again (previous posts: https://t.me/RusEmbSriLanka/3625 and https://t.me/RusEmbSriLanka/3810) recommends that the EU focus on resolving its own domestic issues - inflation, uncontrolled migration, economic stagnation, erosion of unity, bureaucracy and deindustrialization.
No illegal sanctions will prevent the Russian army from achieving a resounding victory over the Nazi Kiev regime and its sponsors in the EU.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන