ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී ලංකාවට ලොකු ගංවතුරක් - කාලගුණේ අනතුරු අඟවයි
දේශගුණික විපර්යාසයන් සමඟ ශ්‍රී ලංකාව ඉදිරි මාස කිහිපය තුළ දැඩි කාලගුණික වෙනස්කම්වලට මුහුණ දීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය:
ඔක්තෝබර් – නොවැම්බර් අවදානම: දැනට වර්ධනය වෙමින් පවතින ‘එල් නිනෝ’ (El Niño) කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම මාසවලදී දිවයිනට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (අනාවැකි) අජිත් විජේමාන්න අනාවැකි පළකරයි.
තත්ත්වය ප්‍රබල වීම: මේ වන විට පවතින්නේ “දුර්වල” මට්ටමක එල් නිනෝ තත්ත්වයක් වුවද, නොවැම්බර් මාසයෙන් පසු එය ක්‍රමයෙන් වර්ධනය වී “ප්‍රබල” හෝ “අති ප්‍රබල” තත්ත්වයකට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
60% ක ඉහළ සම්භාවිතාවක්: දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි යන කාලසීමාවන් වන විට මෙම තත්ත්වය අති ප්‍රබල මට්ටමකට පත්වීමේ සම්භාවිතාව 60% කට වඩා වැඩි බව ද පෙන්වා දී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව, එල් නිනෝ තත්ත්වයන් ඒවායේ ස්වභාවය අනුව දුර්වල, මධ්‍යස්ථ, ප්‍රබල සහ ඉතා ප්‍රබල ලෙස වර්ග කෙරේ. දැනට ලංකාවට බලපා ඇත්තේ මෙහි ආරම්භක (දුර්වල) අවධියයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්