කොටි ඩයස් පෝරාවෙන් සල්ලි දුන්නා.. ආණ්ඩුව ඒවා දේශපාලනය කරන්න වියදම් කළා.. එයාල සල්ලි දුන්නේ සලේලව අල්ලලා දාන්න නෙවෙයි - මන්ත්‍රී අර්ච්චුනා
කොටි ඩයස් පෝරාවෙන් සල්ලි දුන් බවත් මේ ආණ්ඩුව ඒවා දේශපාලනය කරන්න වියදම් කළ බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා පැවසීය .
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් ඇගයීමේ වැඩසටහනකදී. මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
"මේ සැරෙත් යූ. කේ. වලට ගිහින් ඩයස් පෝරාව හම්බ වෙන්න හැදුවා. ගහල එලවන්න හැදුවෙ. කොටි ඩයස් පෝරාව කියන්නේ අපේ පිටිපස්සේ ඉන්න අපේ නෑයෝ. එයාල සල්ලි දුන්නේ සලේලව අල්ලල දාන්න නොවේ. ආයේ ශත පහක් දෙන්නෙ නෑ.
මම මගේ අයට ආදරෙයි. ආගමට ආදරෙයි. තමන්ගේ අයට ආදරේ නැති අය කොහොමද රට හදන්නේ.
දෙමළ අයගේ සහ සිංහල අයගේ ප්‍රශ්න විසදගන්න ඕන මමයි නාමලුයි.
2029 දී නාමල් රාජපක්ෂ ජනාධිපති. එතකොට මම එයා එක්ක මේක ඉවර කරගන්නම්. අපි ආණ්ඩු කරගන්නම් සිංහළ කතාකරන්න දන්නැති දෙමළ මිනිහටයි කිසි දෙයක් දන්නෙ නැති සිංහල මිනිහටයි ප්‍රශ්න තියෙන්න බෑ."
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..