මහින්ද සහ ගෝඨාභය සමග ඇති දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවා ගන්න එපා - නාමල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සමග වත්මන් ආණ්ඩුවට පවතින දේශපාලන ගැටලු සඳහා රට වෙනුවෙන් ජීවිතය පූජා කළ රණවිරුවන් ඉත්තන් කර නොගන්නා ලෙසත්, ඔවුන්ව සිරගත කරමින් දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ නොකරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආණ්ඩුවට අවධාරණය කරයි.
ඊයේ (09) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දෙවැනි දිනටත් සුරේෂ් සලේට සහාය පළ කරමින් පැවති සත්‍යග්‍රහයට එක් වෙමින් ඔහු මේ අදහස් පලකළේය.
වත්මන් පාලකයින් කටයුතු කරන්නේ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන් මත බවත්, 2009 මැයි 18 වැනිදා යුද්ධය අවසන් කර ලබාගත් නිදහසේ ප්රතිලාභ අද මුළු රටේම ජනතාව භුක්ති විඳින පසුබිමක, ඒ වෙනුවෙන් කැපවූ රණවිරුවන්ට පමණක් එම නිදහස අහිමි කර දේශපාලන දඩයමක නිරත වෙමින් සිටින බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම පාස්කු ඉරිදා බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ යුක්තිය ඉටුවිය යුතු බව අවධාරණය කළ විපක්ෂ නියෝජිතයින්, එදා ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ජාතික ලැයිස්තුවට මොහොමඩ් ඉබ්රාහිම් ඇතුළත් කළේ කවුද යන්නත්, ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කවුද සහ ඔවුන්ව මෙහෙයවූයේ කවුද යන්නත් සමාජය ඉදිරියේ හෙළිවන දිනය වැඩි ඈතක නොවන බවද ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන