‘ක්ලීන් ශ්රී ලංකා’ ශ‍්‍රමදාන තරගය ඇරඹේ.. ඇමති සමන්ත වල් කපයි..
‘ක්ලීන් ශ්රී ලංකා’ ව්‍යාපෘතියට සමගාමීව ඌව පළාතේ දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් සහ තරගයක් අද දිනයේ ආරම්භ විය.
ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙනි.
ශ‍්‍රමදාන තරගයට එක්වූ ඇමතිවරයා වල් කැපීම, උදළු ගෑම ආදී කාර්යන් රැසකට සහභාගි වී තිබේ.
ෙමෙම තරගයේ විශේෂත්වය වන්නේ ජයග්‍රාහී ගම්මාන සඳහා ත්‍යාග ලෙස මුදල් ලබා දීම වෙනුවට එම ගම්මානවල සංවර්ධනය වෙනුවෙන් වටිනා ව්‍යාපෘති ප්‍රදානය කිරීමයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පළාතේ හොඳම ශ්‍රමදානය සිදු කරන ගම්මානය සඳහා රුපියල් කෝටියක වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති පිරිනමන බවයි.
මීට අමතරව දෙවන ස්ථානය දිනාගන්නා ගම්මානය සඳහා රුපියල් ලක්ෂ 75ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ද, තෙවන ස්ථානය දිනාගන්නා ගම්මානය සඳහා රුපියල් ලක්ෂ 50ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ද පිරිනැමීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම