සව්දි අරාබියේවත් නැති මුස්ලිම් නීතියක් ලංකාවේ ක්‍රියාත්මක වීම සුදුසුද?.. - ඇමති නලින්දගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරයි..
ශ්‍රී ලංකාවේ පොදු නීතියට අනුව විවාහ විය හැකි අවම වයස අවුරුදු 18 වුවද, මුස්ලිම් නීතිය යටතේ වයස අවුරුදු 12 දීත් විවාහයන් සිදුකිරීම මෙන්ම ළමා අපචාර සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් මාධ්‍යවේදීන් විසින් ඊයේ දිනයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සිදුකළහ.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ වයස අවුරුදු 12 දී දැරිවියන් විවාහ කරදීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත්, බොහෝ මුස්ලිම් රටවල අද වන විට මෙම නීති වෙනස්කර විවාහවන අවම වයස අවුරුදු 18 සීමාව දක්වා වෙනස් කළද ලංකාවේ එවැනි තත්ත්වයක් තවමත් නොමැති බවත්, එම නීති වෙනස් කිරීමේ හැකියාවක් තිබේද යන්නය.
අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ මීට පෙර මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ ඇමතිවරයා ලෙස සිටියදී පාරිලිමේන්තු කමිටුවක් පත්කළ බවත්, එම කමිටු වාර්තාවේ පැවසූ දේ මෙහිදී අධ්‍යයනය කළ යුතු බවත් ය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..