චෙන්නායි බාර් ගැටුමකින් ශ්‍රී ලාංකික තරුණියක් මරුට..
චෙන්නායි හි කොයිම්බතූර්හිදී ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෞද්ගලික රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ විලුප්පුරම් දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරක පදිංචිව සිටි 18 හැවිරිදි යාන්සි නමැති තරුණියකි.
අදාළ තරුණිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා චෙන්නායි හි පදිංචි කාන්තාවක සමඟ මිතුරු වී ඇති අතර ඇයව මුණගැසීම සඳහා චෙන්නායි වෙත ගොස් ඇත.
පසුව ඔවුන් දෙදෙනා රාත්‍රී කාලයේදී කොයිම්බේඩු හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර එහිදී වෙනත් කණ්ඩායමක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබේ.
එහිදී සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරීන් විසින් දෙපාර්ශවයම ඉන් පිටතට යන ලෙසට දැනුම්දීමක් කර ඇත.
පසුව අදාළ තරුණිය ඉන් පිටව විත් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අනෙක් පාර්ශවය පිරිසක් විසින් සිය මෝටර් රථයෙන් ඇයව අනතුරට ලක් කර ඝාතනය කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම යතුරු පැදියේ ගමන් කළ තවත් තෘණියක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද සඳහන්.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුර සිදුකළ මෝටර් රථයේ දේශපාලන පක්ෂයක ධජයක් සවිකර තිබූ බවද අනාවරණය වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්