ඉරානය සහ අමෙරිකාව අතරේ ඇත්තේ අසමමිතික යුද්ධයක්.. ඇමෙරිකාවට ඇති තර්ජනය ඉරානය හෝ රුසියාව නොව චීනයයි.. - මහාචාර්ය Jiang Xueqin
ධවල මන්දිරයට උපායමාර්ගයක් නැතැයි ඇතැම් විශ්ලේශකයෝ පවසුවද එය වැරදි නිගමනයක් බවත්, අමෙරිකාව උපායමාර්ගයකට අනුව ක්‍රියාත්මක වන බවත්, ප්‍රශ්නය නම් එය අතිශයින් භයානක වීම බවත් චීන-කැනේඩියානු ඉතිහාසඥයෙකු, භූදේශපාලන විශ්ලේෂකයෙකු සහ අධ්‍යාපනඥයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය Jiang Xueqin පවසයි.
ලෝකයේ ඇති වී තිබෙන යුද්ධ අහඹු යුද්ධ නොවන බවත්, යුද්ධ කාර්මික බලමුලු ගැන්වීමක් ඇති කරන අතර යුද්ධ ජාතීන් ණය මත යැපෙන්නන් බවට පත් කරන බවත්, මෙම යුද්ධ සඳහා අමෙරිකාව මුදල් සහ ආධාර සපයන බවත් ඔහු පවසයි.
යම් රටකට ඇමරිකානු ආයුධ, ඇමරිකානු මූල්‍යකරණය, ඇමරිකානු බුද්ධි තොරතුරු අවශ්‍ය වූ අවස්ථාවේදී එම රට ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට උපායශීලීව බැඳීමට බලකරන බවත් ඔහු පෙන්වා දෙයි.
උපායික මට්ටමින් සැලකූ කළ ඉරානය සහ අමෙරිකාව අතරේ ඇත්තේ අසමමිතික යුද්ධයක් වන බවත් ඉරානය අමෙරිකාවට ඇති ප්‍රධාන තර්ජනය නොවන බව සහ රුසියාවද අමෙරිකාවට ප්‍රධාන තර්ජනයක් වන්නේ නිති බවත් පෙන්වා දෙන මහාචාර්යවරයා, ගෝලීය වශයෙන් එක්සත් ජනපදයට අභියෝග කිරීමේ හැකියාව ඇත්තේ චීනයට පමණක් වන හෙයින් අමෙරිකාවේ ඉලක්කය චීනය ආක්‍රමණය කිරීම නොව චීනය ආර්ථික වශයෙන් හුස්ම හිර කිරීම බවත් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් මහාචාර්ය Jiang Xueqin ගේ "America’s Biggest Geopolitical Gamble Has Started | America Made Most Dangerous Move" නම් ප්‍රසිද්ධ දේශනය මත පදනම් වූ විශේෂාංග ලිපියේ සිංහල පරිවර්තනය පහළින්..
සීමාකරණ මූලධර්මය හෙවත් ගෝලීය අර්බුදයකට මඟ පාදන සැඟවුණු උපායමාර්ගය

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා