ඉදිකිරීම් PMI දර්ශකය 45.7 දක්වා පහළ යයි.. අමුද්‍රව්‍ය හිඟය හා පිරිවැය ඉහළ යාමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය අර්බුදයක..
ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ (PMI – Construction) සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2026 අප්‍රේල් මාසයේදී දර්ශකාංක 45.7 දක්වා පහළ ගොස් තිබේ. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයට අදාළ සාම්ප්‍රදායික මන්දගාමීතාවය මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සමීක්ෂණය පෙන්වා දෙයි.
විශේෂයෙන් ඛනිජ තෙල් මත පදනම් වූ රසායනික අමුද්‍රව්‍ය හිඟය සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් පිරිවැය ඉහළ යාමත් සමග සැලසුම් කළ ඉදිකිරීම් කටයුතු නියමිත කාලයට සිදු කිරීමට අභියෝග මතුව ඇති බව ප්‍රතිචාර දක්වූ බහුතරයක් සඳහන් කර ඇත.
එසේ වුවද, මාර්ග ප්‍රතිසංස්කරණ ඇතුළු ව්‍යාපෘති ප්‍රදානයන් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් නව ඇණවුම් දර්ශකය මෙම මාසයේදී වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, ඉහළ යන අමුද්‍රව්‍ය පිරිවැය හේතුවෙන් මිල නැවත සාකච්ඡා කිරීමට සිදුවීම නිසා ඇතැම් ව්‍යාපෘති ප්‍රමාද විය හැකි බවද වාර්තා වේ.
ව්‍යාපෘති ලබාගැනීමේ ස්ථාවරතාවය හේතුවෙන් සමාගම් සේවක බඳවාගැනීම් ඉහළ නංවා ඇති අතර සේවා නියුක්ති දර්ශකයද තවදුරටත් ඉහළ ගොස් ඇත. එසේ වුවද පුහුණු ශ්‍රමික හිඟය තවමත් ක්ෂේත්‍රයේ ප්‍රධාන අභියෝගයක් ලෙස පවතින බව සමීක්ෂණය සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්