අමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ ඉන්දියාව මේ රටේ පය ගසා ගැනීමේ ක්‍රියාන්විතයක නියැලී සිටිනවා.. මෙරට ආර්ථිකය බිඳ දැමූ සූක්ෂම මෙහෙයුම මෙන්න.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් හෙළිදරව්වක්
දැන් ඩොලර් 300කට ඩීසල් ලබා ගන්නවා නම් රුසියාවෙන් ඩොලර් 150කට ලබාගත හැකි බවත්, ජනාධිපතිවරයා ඩීසල් 720ට යන බව පවසනවා නම්, එය 320ට ලබාදිය හැකි බවත් රුසියාවෙන් ඉන්ධන ලබාදීමට එකඟ වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අවුරුදු 5ක් දක්වා ආණ්ඩුවෙන් ආණ්ඩුවට පොලී රහිතව ණයක් ලබාදීමට රුසියාව සූදානම් බව එම එකඟතාවල දක්වා ඇති බවත් පවසන ඒ මහතා, මෙතරම් සහනයක් රුසියාව මෙරටට ලබාදෙද්දී එය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කරයි.
ආර්ථික අර්බුදයක් ඇති වීමට හේතු වූ රෝග නිධානය සොයා නොගෙන ප්‍රථිකාර කිරීමට නොහැකි බවත් පෙන්වා දෙන ඒ මහතා 77 සිට පැමිණි ගමනේ දී මෙරට ආර්ථිකය බිඳවට්ටන ක්‍රියාන්විතයක් දියත් වූ බවද පෙන්වා දෙයි.
රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ මේ රට ඉතා වැදගත් උපාය මාර්ගික මරමස්ථානයක පිහිටා ඇති රටක් බැවින් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ ඉන්දියාව ද මේ රටේ පය ගසා ගැනීමේ ක්‍රියාන්විතයක නියැලී සිටින බවත් පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා