ලංකාවට තෙල් ගේන සිංගප්පූරු ප්ලැට්ස් ඩීසල් මිල පහතට..
ඉරාන යුද ගැටුම් අවසන් වී කලාපය තුළ සාම ගිවිසුමක් ඇතිවනු ඇතැයි තැබෙන සුබවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.
මේ වන විට ගෝලීය වෙළඳපොළේ ප්‍රධාන බොරතෙල් දර්ශක වන WTI Crude සහ Brent Crude මිල ගණන් පිළිවෙළින් 5.13% කින් සහ 4.93% කින් පහත වැටී ඇති අතර, මැදපෙරදිග කලාපයේ Murban බොරතෙල් මිල ද 6.45% ක දැවැන්ත පහත වැටීමක් වාර්තා කර ඇත.
මීට සමගාමීව ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඉන්ධන මිලදී ගැනීම් සිදුකරන සිංගප්පූරු ප්ලැට්ස් (Singapore Platts) වෙළඳපොළේ ද ඩීසල් මිල ගණන් පහත වැටී ඇත.
ඒ අනුව NYMEX සිංගප්පූරු ගැසොයිල් (ඩීසල්) බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 158.32 ක් දක්වා අඩුවී ඇති බව වාර්තා වේ.
යුද ආතතීන් ලිහිල් වීමත් සමඟ සැපයුම් දාමයන් යථා තත්ත්වයට පත්වීම මෙම මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව වී තිබේ.
සිංගප්පූරු ප්ලැට්ස් වෙළෙඳපොළේ වත්මන් මිල ගණන් අනුව, කිසිදු රජයේ බද්දක්, වරාය ගාස්තුවක් හෝ බෙදා හැරීමේ පිරිවැයක් එකතු නොකර, ලංකාවට තෙල් නැවක් පැමිණෙන විට පවතින ශුද්ධ ආනයනික පිරිවැය පමණක් ඩීසල් ලීටරයක රුපියල් 298.74 ක් පමණ වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්