මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධනගේ පොතක් හොරකම් කර මුද්‍රණය කළ මහාචාර්යවරයා පේරාදෙණියෙන් දොට්ට දමයි..
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන කටයුතු කරන එන්.ඒ.විමලසේනගේ වැඩ තහනම්කර විශ්වවිද්‍යාලභූමියට ඇතුළුවීම තහනම් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ.
අධ්‍යයන විෂමාචාරයන් ගණයට වැටෙන පොතක් පිටපත්කර තම නමින් ප‍්‍රකාශයට පත්කිරීම එයට හේතුවී ඇති බව දැනගන්නට ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයෙකු සහ හිටපු උපකුලපතිවරයෙකුද වන මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන මහතා විසින් සිදුකරන ලද පර්යේෂණ මත පදනම්ව ලියා පලකර තිබුන පොතක් වංචනික ලෙස තම නමින් ප‍්‍රකාශයට පත් කිරීම මෙයට හේතුව බවයි වාර්තා වන්නේ.
මහාචාර්ය ගුණවර්ධනයන්ගේ ඥාති පුත‍්‍රයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මගින් විමර්ශනයක් පැවැත්වීම සදහා විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ආර්.බී.රණරාජා සහ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යන ද්වී පුද්ගල විමර්ශන කමිටුව පත්කර ඇති අතර,
දැනගන්නට ලැබෙන පරිදි මෙම විමර්ශන කමිටුව හමුවේ මහාචාර්ය විමලසේන තමන්ගේ වරද පිලිගෙන ඇති අතර ඒ අනුව ඔහුගේ වැඩ තහනම් කර විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කිරීමට පාලක සභාව කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.
මේ වන විට මහාචාර්ය විමලසේනට එරෙහිව චෝදනා පත‍්‍රයක් ගොනුකර විධිමත් විනය පරීක්‍ෂණයක් ද කැඳවා ඇති බවද වාර්තා වේ.
(මූලාශ්‍ර - සමාජ මාධ්‍යයෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි