තවත් වසර 2000ක් ගියත් රණවිරුවන්ට මේ රටේ ජනතාව කෘතගුණ සලකනවා.. යුද්දෙට ජයග්‍රාහකයෙක් නෑ කියන්නේ පුහු බයිලාවක්.. - ආචාර්ය චන්න ජයසුමන
යුද්ධයට ජයග්‍රාහකයන් නොමැති බවට සහ ඉතිරිවන්නේ දුක පමණක් බවට සිදුකරන කතා සියල්ල පුහු බයිලා බවත් යුද්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය ජයග්‍රහණය කර කොටි පරාජය වූ බවත් සර්වජන බලය උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ලොව ඕනෑම යුද්ධයක ජයග්‍රාහකයන් ඇති බවත් රණවිරුවන්ට උපහාර පුදමින් මැයි 18 සමරන්නේ එම ජයග්‍රහකය බවත් ඔහු අවධාරණය කරයි.
පරාජිතයන්ට සිය ඥාතීන් පෞද්ගලිකව සැමරිය හැකි වුවද ඒ සඳහා ප්‍රසිද්ධ සැමරුම් සඳහා ඉඩ නොමැති බවත් දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වූ නාසි හමුදාව සැමරීමට ලොව කිසිදු තැනක ඉඩ ලබා නොදෙන බවත් චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.
වසර 2272කට පෙර බුදු දහම හඳුන්වා දුන් ඉන්දියානු ජාතික මිහිඳු හිමියන්ට අදත් සිංහලයා පොසොන් පොහෝ දින මිහින්තලාවට ගොස් කෘතගුණ දක්වන බවත් තවත් වසර 2000ක් ගියද රණවිරුවන්ට මේ රටේ ජනතාව කෘතගුණ සලකන බවත් ඔහු සඳහන් කරයි.
ඒ සඳහා නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා මෙන්ම ඊට මතවාදීමය නායකත්වය ලබාදුන් ආචාර්ය නලින්ද සිල්වාද සදාතනික වීරයන් බවත් එම වීරයන්ගේ කතාව තම පුතාට කියාදෙන බවත් ආචාර්ය චන්න ජයසුමන මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.
සර්වජන බලය සංවිධානය කළ රණවිරු සැමරුමට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි