රට ඩිජිටල් අධිරාජ්‍යයක ගොදුරක් බවට පත්වෙලා.. - රටේ ආයතන ඩිජිටල්කරණය කිරීමේ දී සැලකිල්ලට ගතයුතු සංකල්ප මොනවාද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර අනාවරණය කරයි
තාක්ෂණය භාවිත කරමින් ඩිජිටල් අධිරාජ්‍යයක් නිර්මාණය වෙමින් පවතින බවත්, එම අධිරාජ්‍යය පවත්වාගෙන යාමට මානසික වහලා නිර්මාණය කරන්නෙත් එම තාක්ෂණයෙන්ම බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඩිජිටල් අධිරාජ්‍යවාදය හරහා ලෝකයම පාලන කිරීමේ ක්‍රියාදාමයක් නිර්මාණය වී ඇති බවත් පවසන ඒ මහතා, ලංකාවේ ආයතනද ඩිජිටල්කරණය කළද එය පාලනය කිරීම කළ යුතු ආකාරය හොඳින් දැන සිටිය යුතු බවද පෙන්වා දෙයි.
දෙවරක් ලංකා බැංකුවේ ගෙවීම් දෙකක් සිදුවූයේ කෙසේදැයි හෙළිකළ යුතු බවත්, එය සිතාමතා සිදුකළ දෙයක්ද නැතිනම් පද්ධතියේ සිදුවූ අවුලක්දැයි පැවසිය යුතු බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සයිබර් ආරක්ෂණ පද්ධතියක් මේ ආණ්ඩුවෙන් ආරම්භ කළ බවත් පවසන ඒ මහතා මෙවැනි වැරදි සිදුවද්දී එම ආයතන සිදුකළේ කුමක්දැයි රටේ ජනතාව දැනගත යුතු බවත් සඳහන් කරයි.
එමෙන්ම නිවැරදිව රට ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියේදී සැලකිල්ලට ගතයුතු සංකල්ප 3ක් පිළිබඳවද ඒ මහතා හෙළිදරව් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා