මහ ඇමති තලපති විජේ පෙරලුවෙත් පරණ පොතමද? - ද්‍රවිඩ නාඩුවක් බිහිකිරීමට දත කෑ තමිල්නාඩු දේශපාලනයේ සැබෑ කතාව උවිඳු හෙළිකරයි.. (වීඩියෝ)
බෙදුම්වාදී ඊළාම් යන සංකල්පය බිහිවන්නේ ලංකාවේ නොවන බවත්, එම වස්තු බීජය පැළ වන්නේ ඉන්දියාවේ බවත්, මෙය ලංකාවට පැමිණ මෙරට බෙදා වෙන්කරීමට උත්සාහ කළ බව සහ එහි වැඩි කාර්යභාරයක් ඉටුකළේ තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK - Dravida Munnetra Kazhagam) පක්ෂය බවත් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.
මෙම පක්ෂය පිහිටුවීමේ ප්‍රධානම අරමුණ වූයේ වෙනම රටක් නිර්මාණය කිරීම බවත්, ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට ඔවුන් විසින් දිගින් දිගටම ඒ වෙනුවෙන් බලපෑම් කළ බවත් ඒ මහතා පවසයි.
LTTE බෙදුම්වාදී ඊළම වෙනුවෙන් පෙනීසිටි සහ ප්‍රභාකරන් ඝාතනය වූ පසු පාරට බැස ඊට එරෙහිව උද්ඝෝෂණය කළ පුද්ගලයක් වන තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයා ලෙස පත්ව ඇති බවත්, ඔහුගේ ජයග්‍රහණයට DMK පක්ෂයේ පාක්ෂිකයන් ද එක්ව සිටි බවත් උවිඳු විජේවීර මහතා පවසයි.
තලපති විජේ අතට තමිල්නාඩු දේශපාලනය මාරුවීම තමිල්නාඩුව පුරා සැලකිය යුතු අවධානයක් ඇති කර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා