සංඝික දේපල වගේ ජනතා මුදල් බලාගත්ත තවත් වික්‍රමයක්..
RDA ආයතනය පවතින්නේ බිමල් රත්නායකට අයිති නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතටය.
එයින් කෝටි 38 මුදලක් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමේදී ගෙවු පුද්ගලයන්ටම (කොන්ත්‍රාත් කරුවන්ටම නැවත ගෙවීමක් කර ඇති බව අද පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බන්ඩාර අණාවරණයක් කරන්නේය.
පෙර ආන්ඩුවකදී කරානම් ඒක ඩීල් එකකි.
මුල්‍ය ගෙවීම් කිරීමේදී මේ රජය අතින් දිගින් දිගටම අක්‍රමිකතා සහ අපසුවීම් සිදුවීම් විපක්ෂය එළි කරන තෙක් ආන්ඩුවට නිවරදි කර ගන්න බැරි වන්නේ
එක්කෝ ඔවුන් හිතාමතාම ඒවා සිදු වන්නට ඉඩ හදනවා හෝ
ඔවුන්ට රාජ්‍ය මුල්‍ය ක්ෂේත්‍රය හසුරවා ගන්න දැණුම පළපුරුද්ද නැතිකම ප්‍රදර්ශණය කරනවා කියන එක පෙන්වනවා.
එක්කෝ මාළිමා රජයේ ඇමතිවරුන්ට තම තමන්ගේ ආයතන වල නිළධාරීන් හසුරවා ගන්න බැරිවෙලා තියනවා.
නැත්නම් අමාත්‍යංශ ආයතන වලට ඉහළින් පැලවත්තෙන් ගන්නා තීන්දු රජයේ කටයුතු සමග ඝට්ටනය වෙනවා.
මේ ජනතාවගේ මුදල් සාංඝික දේපල වගේ බලාගන්නවා කීව මිනිස්සුන්ගේ රාජ්‍ය පාළනයකදී සිදුවෙන ක්‍රියා වීම හිනාවට ලක්කරනවා.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..