මහා භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගත වීමට හැකර් වරයෙකුගේ සම්බන්ධයක් නෑ.. - ශිරාල් ලක්තිලක
මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් කිසිදු හැකර්වරයෙකුගේ සම්බන්ධයක් නොමැති බවත්, එය ආයතනය තුළම සිදුවූ බරපතල ක්‍රියාවක් බවත් 'දිනන දකුණ' සංවිධානයේ ශිරාල් ලක්තිලක මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ මෙය තාක්ෂණිකව 'බිස්නස් මේල් කොම්ප්‍රොමයිස්' (Business Email Compromise) හෙවත් 'ෆිෂිං' (Phishing) ක්‍රියාවලියක් හරහා සිදුවූවක් බවයි.
ලක්තිලක මහතා පෙන්වා දෙන්නේ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ව්‍යාජ ඊමේල් පණිවිඩයක් (Phishing) විශ්වාස කර මෙම මුදල් යවා ඇති බවයි.
එහිදී අදාළ විදේශීය බැංකුවේ ප්‍රධානීන් සමග නිසි ලෙස සන්නිවේදනය නොකර, ලැබුණු ව්‍යාජ ඊමේලයේ සඳහන් දුරකථන අංකයකට ඇමතුමක් ලබා දී තොරතුරු තහවුරු කරගෙන මුදල් බැර කර ඇති බව ඔහු හෙළි කළේය.
මෙය හුදු නොසැලකිලිමත්කමක් නොව, මහා බැංකුවේ අනතුරු ඇඟවීම් පවා නොසලකා හරිමින් සිදුකළ 'සාපරාධී නොසැලකිල්ලක්' බව ඔහුගේ චෝදනාවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..