මාතර සමුපකාර රෝහලේ බලය මාලිමාව බලෙන් අල්ලන්න යයි.. සේවකයන්ට පහර දෙති.. පොලිසියටත් තුවාල වී රෝහලේ..
මාතර සමුපකාර රෝහලේ පාලන බලය නිසි ඡන්ද විමසීමකින් තොරව ලබාගැනීමට ජාතික ජලබලවේගය පිරිසක් උත්සහ කිරීමත් සමඟ ඊයේ (11) පස්වරුවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඊට විරෝධය පල කරමින් එහි සේවක සේවිකාවන් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක් සිදු කළ බව ද සඳහන්ය.
මාතර සමුපකාර රෝහල් ආරෝග්‍ය ශාලා සමිතියේ සාමාජිකයින් බව බව කියන එම කණ්ඩායම රෝහල තුළට ඇතුළු වු අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩලය සමග ගූටි බැට හුවමාරුවක් ද සිදුවී තිබේ.
එම ගැටුම අතරතුර පහරකෑමට ලක්වු කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
වසා තබා ඇති මාතර සමුපකාර රෝහලේ සභාපතිවරයාගේ කාමරයට අදාළ කාර්යාලයේ ඉබි අගුළු කඩා විවෘත කිරීමට එම ආධාරකරුවන් පිරිස කිහිප විටක් උත්සාහ කර තිබේ.
පොලීසිය ඊට ඉඩ ලබා නොදුන් අතර එහිදී එම නිලධාරින් සමඟ ද ගැටුම්කාරී තත්වයක් මතු වූ අතර එහිදී පොලිස් නිලධාරින්ට ද පහරදී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මාතර, සමුපකාර රෝහලේ පාලන බලය ඡන්දයකින් තොරව ලබා ගැනීමට ජාතික ජන බලවේගයේ කණ්ඩායම පසුගිය දෙවැනිදා සිට අවස්ථා කිහිපයකදී උත්සාහ කර තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා