තවත් ඇමතියෙක් නිවසක් හා ෂෙඩ් එකක් මිලට අරන්ලු.. - චාමර සම්පත් හෙළිකරන කතාව
වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින්ගේ වත්කම් හා සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ජන හමුවකදී අදහස් පල කලේය.
මන්ත්‍රීවරයා පවසන්නේ ඇතැම් දේශපාලනඥයන් රජයේ බලයක් නොමැතිව පවා ඉතා කෙටි කලක් තුළ විශාල ධනස්කන්ධයක් උපයාගෙන ඇති බවයි.
ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා සම්බන්ධයෙන් අදහස් දැක්වූ දසනායක මහතා, මින් පෙර මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ 'D 10' නිවසේ තම නිල නිවස අසල පදිංචිව සිටි ලාල්කාන්ත මහතා, ඇමති වරයෙක් වී වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ මාලඹේ ප්‍රදේශයේ තට්ටු තුනක දැවැන්ත නිවසක් ඉදිකර ඇති බව සඳහන් කළේය.
ලාල්කාන්ත මහතා විවෘතව කටයුතු කරන බව පෙනුනද, ඔහු මෙවැනි දේ සිදුකර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
අනුරාධපුර ප්‍රදේශයේ ඇමතිවරයෙකුද රුපියල් කෝටි දෙකකට නිවසක් සහ ඉන්ධන පිරවුම්හලක් (ෂෙඩ් එකක්) මිලදී ගෙන ඇති බවත්, වර්තමානය වන විට එහි වටිනාකම රුපියල් කෝටි පහක් හෝ දහයක් ඉක්මවා ඇති බවත් ඔහු පැවසීය.
ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී විශාල වශයෙන් මුදල් උපයා අවසන් බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, වැව් රක්ෂිත ආශ්‍රිතව සිදුවූ බව කියන දූෂණ ක්‍රියාවක් පිළිබඳවද තොරතුරු හෙළි කළේය.
වැව් රක්ෂිතවල ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කරන බව පවසමින් ගැසට් නිවේදනයක් නිකුත් කර, පසුව එම ප්‍රදේශවල හෝටල් හිමියන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව ඔහු චෝදනා කළේය.
පොළොන්නරුව සහ අනුරාධපුර ප්‍රදේශවල මෙවැනි සිදුවීම් වාර්තා වූ බවත්, අවසානයේ කිසිදු හෝටලයක් හෝ නිවසක් කඩා ඉවත් නොකර මෙය හුදෙක් මුදල් ලබා ගැනීමේ 'ගේමක්' ලෙස ක්‍රියාත්මක වූ බවත් ලාල් කාන්ත ගොඩගියේ ඒම ගැසට්ටුවෙන් බවත් චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..