ගල්අඟුරු ලංසු කැඳවයි..
ලක්විජය බලාගාරයේ 2026/2027 වාරය සඳහා ගල්අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක් සිදුකර තිබේ.
ලංකා ගල්අගුරු සමාගම සඳහන් කළේ 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රෙල් මස දක්වා කාලය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2යි දශම 2යි 8ක් මිලදී ගැනීම සඳහා මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවය.
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ 2026/2027 වාරය සඳහා සැපයුම්කරුවෙක් තෝරාගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමට අදාළ ආරාධනය ලංකා ගල් අගුරු සමාගම සිය වෙබ් අඩවියේ මේ වනවිට ප්‍රසිද්ධකර ඇත.
එහි දැක්වෙන්න් 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රෙල් මස දක්වා කාලය සඳහා ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීම සඳහා මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවය.
මෙම ලංසු කැඳවීම මැයි මස 14 වැනිදා දක්වා සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇති අතර අයදුම්කරුවන් සපුරාලිය යුතු කොන්දේසි පිළිබඳව ද දැනුම් දී තිබේ.
ඒ අනුව, යාත්‍රා 38ක් යටතේ ගල්අගුරු සැපයීම සිදුකළ යුතු අතර 2026 වසරේදී යාත්‍රා 20ක් සහ 2027 වසරේදී යාත්‍රා 18ක් වශයෙන් එම ගල්අඟුරු සැපයීම සිදුකළ යුතු අතර දින 210ක් ඇතුළත අදාල සියලු සැපයුම් සිදුකළ යුතු බවද එම කොන්දේසිවල සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා