තෙල් මිල වැඩි කළේ මිල සූත්‍රයට නෙමෙයි.. - ඇමති නලින්ද
ඉන්ධන මිල සංශෝධනයේදී මිල සූත්‍රය අනුව කටයුතු නොකළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා වෙත යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු පැවසුවේ මෙම ඉන්ධන මිල වැඩි කිරීම සඳහා මිල සූත්‍රය භාවිතා නොකළ බවය.
ලෝක වෙළෙඳපොළ තුළ සුළු උච්ඡාවචනයක් සිදුවූයේ නම් මිල සූත්‍රය අනුව කටයුතු කළ හැකි නමුත් මෙම තත්ත්වය මිල සූත්‍රය අනුව ගැලපීමට නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද ලෝක වෙළෙඳපොළ තුළ ඩොලර් 70-78ට තිබූ බොරතෙල් බැරලයක මිල ඩොලර් 130 දක්වා ඉහළ යාමේදී එම අගය මිල සූත්‍රය අනුව ගැලපීමට නොහැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව මෙම මිල වැඩිවීම මිල සූත්‍රය අනුව සිදු නොකළ බවද පැවසීය.
"සාමාන්‍යයෙන් ලෝක වෙළෙඳපොළේ අඩු උච්ඡාවඡනයක් වෙනවානම් මිල සූත්‍රයට ගලප්පන්න පුළුවන්. නමුත් මේ තත්ත්වය මිල සූත්‍රයෙන් ගලපන්න බෑ. ඒක ප්‍රමාණවත් වෙනවා 4-5ක අඩුවැඩි වීමක් වෙනවානම්... නමුත් ඩොලර් 70-78ට තිබුණ තෙල් බැරල් එකක් ඩොලර් 130ට ගියාම මොන සූත්‍රයටවත් ගලප්පන්න බෑ. අපි බලමු මැයි පළවෙනිදාට මිල සූත්‍රයක් එනවා. සූත්‍රයට අනුව නෙමෙයි ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සහ පිරිපහදු කළ තෙල් මිල වැඩිවුණේ. ඒ සූතයෙන් ගණන් කරන්න බෑ මේ වෙලාවේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..