එදා තෙල් පෝලිම්වලට චතුරංග අබේසිංහ කියාදුන් ශ්‍රාස්ත්‍රීය විසඳුම..
නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා අමැතිවරයකු වීමට පෙර 2022 මැයි 21 වැනි දින සිය මුහුණුපොතේ පළ කර තිබූ අදහසක් පහළින් දැක්වේ.
එවකට මතුව තිබූ ඉන්ධන පෝලිම් සම්බන්ධයෙන් ඔහු එහිදී ශාස්ත්‍රීය විසඳුමක් ඉදරිපත් කර තිබුනේ මෙසේය.
'ලංකාවේ කාර් ලක්ශ 9කි, ත්‍රීවීල ලක්ශ11කි බස් ලක්ශ 1.1කි, බයිසිකල් ලක්ශ 44කි, බහුකාර්‍ය ලක්ශ 9යකි.
සතියක සාමාන්‍ය ලෙස මුළු පෙට්‍රල් සහ ඩීසල් අවශ්‍යතාව ගණනය කල හැක, එම ප්‍රමානය හෝ එයින් %ක් සැමටම ලබාදිමට විභවයක් ඇති බව මට හැගේ
පෝලිමේ වල හිටියට හැමෝටම තෙල් ලැබුනා නේද. ඒ කියන්නෙ අකාර්යක්ෂම තාව තියෙන්න කලමනාකාරණයේ, අහිමි වුනේ පලදායී කාලයයි, අහිමි වෙන්නෙ පලදායි කාලයයි
අප මෙහෙම හිතමු
ලංකාවෙ තෙල් බෙදාහැරීමෙ මධ්‍යස්තාන 1400 කි පැය 24 ක්‍රියාත්මක වුනොත් පැයේ සතියකට පැයේ කාර්තු 411,600කි
බයිසිකල් වලට විනාඩි 3 බැගින් අපට අවශ්‍ය විනාඩි ලක්ශ 132කි,
අනෙක් වාහන වලට විනාඩි 5 බැගින් අපට අවශ්‍ය විනාඩි ලක්ශ 150කි
සතියට දෙකකට වරක් full tank තෙල් දුන්නොත් අවශ්‍ය විනාඩි උපරීම ලක්ශ 282කි, අප අතේ සති දෙකට සේවා විනාඩි ලක්ශ 280 ක් ඇත.
සියලුම වාහන එක ලෙස දාවනය නොවන අතර, අවශ්‍යතාවය 50%ක් වුවත් අපට සේවා පරිපුර්ණය කල හැක. (උපකල්පනය තෙල් සුලබ විට පෝලිම් නැත )
විභව ය ඇති නිසා දැන් මෙය optimize කරන්නෙ කොහොමද
තෙල් ලබාදෙන ස්තාන 1400 අප ස්තානය අනුව බෙදිය යුතුය, Allocation හෝ මිශ්‍ර
ත්‍රීවීල්, යතුරුපැදි, ඩීසල් ප්‍රෙට්‍රල්, අත්‍යාවශ්‍ය ස්වා, පොදු සේවා ලෙස..
ඉන් පසු වාහන ්රෙජ්ස්ටාර් දෙපාර්තාමෙනෙතුව සදහා සෑම වාහන හිම්යෙක්ටම සතියට කාල රාමු දෙකක් ලැබේ..
උදා
Dear Customer your vehicle DHS- 4503 Can obtain fule from IOC Narahenpita on 23/05/2022 at 8 Pm
Please join the queue at 7.00 pm. Your Unique ID is B3452 for this week
ඔබට ලැබෙන Unique ID එක Web potal එකකට හෝ app එකට ඇතුල් කොට පමාවීමක් ඇත්නම් ඔබට දැනගත හැක.
යම පමාවීමක් ඇත්නම්
Dear Customer your ID B3452 time slot has been shifted to 23/05/2022 10Pm due to unavoidable circumstances. Sorry for the inconvenience
මෙලස රජයකට ජනතා ගැටළු ව්සදීමට උත්සහ ගත හැකි බූමිතෙල් සදාහා ජංගම බවුසර් සහ තාවකාලික බෙදාහැරීමෙ ස්තාන ස්තාපිත කල හැක.
ඔබට අවශ්‍ය වන්නෙ සබුද්ධික පාලකයන් පත් කරගැනීම පමණි.
තාක්ෂණය සහ කළමනාකරණය හරහා ජනතා සේවය කාර්‍යක්ශම කල හැක
AI, Oracle, Digital ගැන කතාකලාට ඒවා ප්‍රයොජනයට ගත හැකි පාලකයන් පත්කරගන්න මහන්සි වන්න.'
චතුරංග අබේසිංහ
ප්‍රවීණ දත්ත විශ්ලේශක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..