"ලේ සහ කඳුළු ඇතුළත කතාව..." යුධ විරෝධී ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය පැවැත්වෙයි..
ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව මෙහෙයවන යුද්ධය විසින් මතුකර තිබෙන මානුෂීය අර්බුදය, දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව විශ්ලේෂණාත්මක විමසීමක් සිදු කිරීමේ අරමුණින් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද "ලේ සහ කඳුළු ඇතුළත කතාව" යුධ විරෝධී ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ඊයේ (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
මෙම යුද විරෝධී ප්‍රදර්ශනය පැවැත්වූ ශාලාවට ඇතුල් වෙන තැන සිට යුද්ධයේ ඇති බියකරු බව කියන ප්‍රබල නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් රැසක් දැක ගැනීමට ලැබුණු අතර, පසුගිය දින කිහිපය පුරා ජාතික නිදහස් පෙරමුණ විසින් අද පැවැත්වෙන ප්‍රදර්ශනයේ තැබීමට ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් කළේ "ටෙඩි බෙයා" සියල්ල එම ප්‍රබල නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම වෙනුවෙන් යොදා ගෙන තිබුණි.
එමෙන්ම යුද්ධයේ බිහිසුණු බව කියන ඡායාරූප ප්‍රදර්ශනයක් ද මෙහිදී පැවැත්විය.
අනතුරුව පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනයන් ලෙස ප්‍රවීණ අන්තර්ජාතික දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් අර්ථවත් දේශනයන් සිදු කරන ලදි.
මෙම අවස්ථාවට, මෙරට ඉරාන තානාපති Dr. Alireza Delkhosh, ඉරාන තානාපති කාර්යාල නිලධාරීන්, විදෙස් තානාපතිවරු, මහා සංඝරත්නය, දේශපාලන පක්ෂ නායකයින්, මහජන නියෝජිතයින්, විද්වතුන්, කළාකරුවන්, මාධ්‍යවේදීන් ප්රමුඛ මහ ජනතාවද එක්ව සිටියේය.











සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..