ෂයිලොක් පම්පෝරිය..
ෂයිලොක්ලගේ පම්පෝරිය කියවන පිරිසක් අපි අතර ඉන්නවා. තමන්ගේ මළ භාෂාවට පණ දෙන්න ෂයිලොක්ලාට පුළුවන් වුණාලු. එතකොට තමන්ගේ භාෂාව නැති කරගන්න එක මහ හපන්කමක් ද? අපි අපේ භාෂාව එක දවසකටවත් නැති කරගෙන නෑ. එහෙම නම් හපන්කම මොකක්ද? තමන්ගේ භාෂාව නැති කරගන්නේ නැතුව එක දිගට ම පාවිච්චි කරන එක ද? එහෙම නැතිනම්, ඒක මකබෑවෙන්න ඇරලා ආයෙත් “ඒකට” පණ දෙන එක ද?
කොච්චරක් නම් ආක්‍රමණවලට මූණ දුන්නත්, පහුගිය අවුරුදු 2500 කට වැඩි කාලය තුළ අපි අපේ රට ආරක්‍ෂා කරගෙන තියෙනවා. අපි කවදාවත් අනාථයෝ වෙලා රටින් රටට ගියේ නෑ. එහෙම නම් කවුද හපන්නු? “තමන්ගේ රට” කියලා කියන එක මුළුමනින් ම නැති කරගෙන රටින් රට ඉබාගාතේ ගිහිල්ලා ඒ හැම තැනින් ම එළෙව්වාට පස්සේ මිනී මර මරා රටක් හදන අය ද? එහෙම නැතිනම් තමන්ගේ රට පුළුවන් විදිහට ආරක්‍ෂා කරගෙන හැම දා ම ඒ බිමේ ජීවත්වෙන අය ද?
අපේ රණවිරුවෝ අභීතව සටන් කරලා කොටි ත්‍රස්තවාදය අතුගාලා දැම්මා. අපි මේ හපන්කම කළේ ෂයිලොක්ලාගේ උදව්වෙන් කියලා කියන්නත් අපේ හීනමානකාරයෝ සෙට් එක පෙළැඹිලා ඉන්නවා. අපි අපේ ප්‍රශ්නය විසඳගත්තා. ෂයිලොක්ලා “උන්ගේ ප්‍රශ්නය” අද වෙන කල් ම විසඳගෙන තියෙනවා ද? අපේ රණවිරුවෝ කරපු හපන්කමට ෂයිලොක්ලාට සම්මාන දෙන්නේ ඇයි?
අපේ අයට ෂයිලොක්ලා අල්ලගෙන ඉන්න රටේ රස්සා ගොඩක් දීලා තියෙනවාලු. ඒත් ඇත්ත කතාව මොකක් ද?
ඩුබායි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයෝ 350,000 කට වඩා රස්සා කරනවා. සවුදි අරාබියේ අපේ අය 250,000 ක් විතර වැඩ කරනවා. ඕස්ට්‍රේලියාවේ ලක්‍ෂ 2 ක් විතර ඉන්නවා. කැනඩාවේ ලක්‍ෂ 2 ක් විතර ඉන්නවා. කුවේට්වල අපේ අය 160,000 ක් විතර ඉන්නවා. ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ප්‍රමාණය 110,000 ක් විතර ඇති. ජපානයේ ශ්‍රී ලාංකිකයෝ 75,000 ක් විතර ඉන්නවා. දකුණු කොරියාවේ 40,000 ක් විතර ඉන්නවා. රුමේනියාවෙත් 40,000 ක් විතර ඉන්නවා. නවසීලන්තයේ 25,000 කට වඩා ඉන්නවා. ඒත් ෂයිලොක්ලා දැන් බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්න “රටේ” අපි අය 20,000 ක්වත් වැඩ කරන්නේ නෑ. ඒත් පම්පෝරිය නම් තියෙනවා අහස උසට.
ෂයිලොක්ලාට ලොකු මොළයක් තියෙනවාලු. ඔච්චර ලොකු මොළයක් තියෙනවා නම් යන යන තැනින් හැඳිගෑවිලා යන්නේ ඇයි? තමන්ගේ මහ ලොකු මොළේ පාවිච්චි කරලා හොඳින් හිටපල්ලකෝ.
අද මුළු ලෝකය ම අනාරික්‍ෂිත වෙලා තියෙන්නේ මේ ෂයිලොක්ලා හින්දා මිසක් වෙන කවුරුවත් හින්දා නෙවෙයි. දැන් තෙල් හිඟවෙන්නේ, තෙල් මිල ගණන් ඉහළ යන්නේ ෂයිලොක්ලා හින්දා මිසක් වෙන කවුරුවත් හින්දා නෙවෙයි. මෙච්චර විනාශයක් කරන එවුන්ගේ ගුණ වර්ණනා කරන්න පෙළැඹෙන එවුන් නම් මොළයක් තියෙන මිනිස්සු වෙන්න බෑ.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..