ගෝඨාගේ කාලයේ පුනර්ජනනීය විදුලියට සම්බන්ධ ආයෝජකයින් මේ ආණ්ඩුව හරවා යැවුවා - නාමල් රාජපක්ෂ
පුනර්ජනනීය විදුලිය සම්බන්ධයෙන් පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ගත් ක්‍රියාමාර්ග මෙන්ම ආයෝජකයින්ව වර්තමාන ආණ්ඩුව නැවත හරවා යැවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
එසේම එම ආයෝජකයින් හරවා නොයැව්වේ නම් සහ ඔවුන්ගෙන් ලැබුණු ප්‍රායෝජන යථාර්ථයක් කෙරුවා නම් අද වනවිට ඩීසල්වලින් විදුලි උත්පාදනය කිරීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව කලබල විය යුතු නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය,
''පුනර්ජනනීය විදුලිය සම්බන්ධයෙන් පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ගත්ත ක්‍රියාමාර්ග, ඒ ආපු ආයෝජකයින්ව පවා මේ ආණ්ඩුව හරවලා යැව්වා. ඒ ආයෝජකයින් හරවලා යවන්නේ නැතුව, ඒ ප්‍රායෝජන යථාර්ථයක් කෙරුවා නම් අද ඩීසල්වලින් විදුලි උත්පාදනය කිරීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව කලබල වෙන්න ඕනේ නැහැ.
දැන් ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචනය වෙනකොට ඒ බර මේ රටේ ජනතාවට ගෙවන්න වෙලා තියෙනවා. පහුගිය ආණ්ඩුවේ ආපු යෝජනාවක් වෙන්න පුළුවන්, ආයෝජකයෙක් වෙන්න පුළුවන් ඒ කාරණය රටට ගැලපෙනවනම් මිනිස්සුන්ට ගැලපෙනවනම් ඒක ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට සම්පූර්ණ වගකීමක් තියෙනවා.''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..