
ජනාධිපතිවරණයට කළින් මහ මැතිවරණයක්?
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ආණ්ඩු පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවසන් තීන්දුවක් ගතහොත් පාර්ලිමේන්තුව ලබන වසරේ (2024) ජනවාරි මස දී විසුරුවා හැර ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර (අප්‍රේල්) පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම සහ ඊට විරුද්ධව ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 20කට අධික කණ්ඩායමක් විපක්‍ෂයට යනු ඇතැයි ජනාධිපති වෙත බුද්ධි අංශ වාර්තා කර තිබීම ද ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට යෑමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එබැවින් ආණ්ඩුවට බහුතර බලය අහිමිවී යන බැවින් මෙලෙස ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනු ඇතැයි ද එය ලබන වසරේ අප්‍රේල් මස මුල් සතිය තුළ සිදුවීමට ඉඩ ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
