අද සිට ලංකාවේ LGBTQ ප්‍රවර්ධනය තහනම්.. අධිකරණ නියෝගයක්..
මෙරට ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් ගනු ලැබූ දුෂ්ඨතම සහ ලජ්ජාසහගතම තීන්දුවක් ආපසු හැරවීමට ජාතික සංවිධානවලට හැකිවූ බවත්, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් සංචාරක ප්‍රවර්ධන ආයතනවලට සහ රාජ්‍ය නොවන සංවිධානවලට සමලංගික සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීම සඳහා යවනු ලැබූ ලිපිය ඉවත්කර ගැනීම සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දුවක් ලෙස එය ප්‍රකාශයට පත්කරණ බවට අධිකරණයේදී පොරොන්දුවූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඊයේ(4) දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නියෝජනය කරමින් නීතිපති දේපාර්තමේන්තුව අධිකරණයේ දී මෙම පොරොන්දුව ලබාදුන් බවත්, මෙම නඩුව සම්බන්ධ පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් ශ්‍යාමේන්ද්‍ර වික්‍රමාරච්චි සහ දේශප්‍රේමී ජාතික පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
මෙය ඉතා ප්‍රබල ජයග්‍රහණයක් බවත් පවසන ඒ මහතා මේ රටේ දරු පරපුර විනාශ කිරීම සඳහා ගත් දුෂ්ඨතම උත්සාහයක් මෙසේ ආපසු හැරවීමට මෙහිදී හැකි වූ බවත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා