ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සහ ඊශ්‍රායල ගුවන් හමුදාපතිවරයා සිටි ස්ථානය ඉලක්ක කර ගුවන් ප්‍රහාරයක් එල්ල කළා- ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිකුත් කළ ප්‍රකාශයට අනුව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ඉලක්ක කර ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරය සඳහා භාවිතා කරන ලද ආයුධ වර්ගය හෝ ප්‍රහාරයෙන් සිදුවූ හානියේ ප්‍රමාණය පිළිබඳ විස්තර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් මෙතෙක් නිකුත් කර නොමැත.
ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අත්වූ ඉරණම පිළිබඳව තමන් නොදන්නා බව ඉරාන හමුදා ප්‍රකාශය්ක් නිකුත් කරමින් අද(02) පැවසීය.
සැබෑ පොරොන්දුව 4 මෙහෙයුමේ 10 වන රැල්ල අතරතුර, ඊශ්‍රායල අගමැති කාර්යාලය සහ ගුවන් හමුදාපතිවරයා සිටි ස්ථානය ඉලක්ක කරන ලද බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
කෙසේ වුවද ඊශ්‍රායල නිලධාරීන්ගෙන් ක්ෂණික තහවුරු කිරීමක් ලැබී නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා