ලංවිම සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන්..
විදුලි බල මණ්ඩලය ඈවර කිරීමට පෙර සිදුකළ යුතු කටයුතු සම්බන්ධයෙන් ඊයේ (පෙබ. 16) විදුලි බල මණ්ඩල සභාපතිවරයා හා වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාව කිසිදු එකඟතාවකින් තොරව අවසන් වූ බව ඒකාබද්ධ විදුලි සේවක සංගමය සඳහන් කරයි.
පවතින ගැටලු විසඳන තුරු ලංවිම අහෝසි කිරීම අත්හිටුවන ලෙස වෘත්තීය සමිති දිගින් දිගට ම ඉල්ලීම් කළ ද සභාපතිවරයා එය ප්‍රතික්ෂේප කර ස්ථීර වශයෙන් ම ලබන 28 වන දා ලංවිම අහෝසි කිරීමේ ගැසට්ටුව නිකුත් කරන බව පැවැසී යැයි ද එම සංගමයේ සභාපති චරිත ශ්‍රී චින්තක පැවසීය.
එහිදී වෘත්තීය සමිති නායකයන් අත්තනෝමතික ලෙස වෘත්තීය සමිති හා සේවක හඬට කන් නොදී ගැසට්ටුව නිකුත් කළ හොත් ස්ථීර ලෙස වැඩ වර්ජනයකට යන බවට සභාපතිවරයාට දැන් වූ බව ද ඔහු පැවසීය.
මෙම සාකච්ඡාවේදී මුලින් ම අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කරනු ලැබුවේ, වෘත්තීය සමිති ලබා දුන් ලිපිය පිළිබඳ මූලික කරුණු සාකච්ඡා කළ ලෙස බලශක්ති අමාත්‍යවරයා තමන්ට ලබා දුන් උපදෙස් අනුව මෙම සාකච්ඡාව සිදු කරන බවට සභාපතිවරයා පැවැසූ බව ද ඒකාබද්ධ විදුලි සේවක සංගමයේ සභාපති චරිත ශ්‍රී චින්තක සඳහන් කළේ ය.
ඒ අනුව, සාමූහික ගිවිසුම පිළිබඳ සාකච්ඡා කළ බව ත් සාමූහික ගිවිසුමක යෝජනාවලියක් අමාත්‍යාංශය මගින් ලබා දුන් බව ත්ය.
එහෙත් ලබා දුන් සාමූහික ගිවිසුමට වෘත්තීය සමිති එකඟ නොවන බවත් ඉන් පසුව මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු වෘත්තීය සමිති එක්ව සාමූහික ගිවිසුමක් සකස් කර භාර දෙන ලෙස සභාපතිවරයා ඉල්ලා සිටි බව ත් ඒ අනුව සාමූහික ගිවිසුමක් සකස් කිරීමට වෘත්තීය සමිති එකඟ වූ බව ත් සභපතිවරයා පැවසීය.
- මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි