අමරකීර්ති ඝාතන නඩුවේ මරණ දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා - ජන අරගල සන්ධානය
හිටපු පා. මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමට අදාළ නඩුවේ විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික නුවන් බෝපගේ පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ, අරගල ක්‍රියාකාරීන් පිරිසක් කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මෙම සිදුවීමට මඟ පෑදූ සැබෑ "ඝාතකයන්" සහ "මූල පිරූ පුද්ගලයන්" තවමත් නිදැල්ලේ පසුවන බවත්, රාජපක්ෂ-රනිල් හවුල විසින් නිර්මාණය කරන ලද මර්දනකාරී වාතාවරණය මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුල පිරූ බවට එම සන්ධානය චෝදනා කරනු ලබයි.
නියෝජිත පිරිස පෙන්වා දුන්නේ අරගල සමයේදී සිදු වූ අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම පක්ෂග්‍රාහී බවයි.
මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම දුර්වල බවත්, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂ වැනි පුද්ගලයන් වගඋත්තරකරුවන් කර සාධාරණ පරීක්ෂණයක් සිදු නොවන බවත් ඔවුහු පෙන්වා දුන්නේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළ අරගලකරුවන්, ජනාධිපති මන්දිරයේ "බෙඩ්ෂීට් එකක්" හොරකම් කළා යැයි පවසා තරුණයන් අත්අඩංගුවට ගෙන නඩු පවරන ආණ්ඩුව, අරගලයට පහර දීමට නායකත්වය දුන් පිරිස් ආරක්ෂා කරන බවට චෝදනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි