දකුණු ආසියාවේ හිඟන්නන්ගේ සංචාරක පාරාදීසය ශ්‍රී ලංකාව වෙලා.. සංචාරකයන් පැමිණීම ඉහළ ගියත් සංචාරක ඉපැයීම් පහළට..
රී ලංකාවට සංචාරකයන් පැමිණීම මෙම වසරේ ජනවාරි මස ඉහළ ගියද, සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5.6කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසය තුළ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 378.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි. පසුගිය වසරේ ජනවාරි මාසය තුළ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 400.7ක් වූ බවද එහි සඳහන් වෙයි.
පසුගිය වසරෙහි ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම 252,761ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගියදා නිකුත් කළ වාර්තාවෙහිද සඳහන් විය. එය මෙම වසර තුළදී 277,327ක් වූ අතර ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සංචාරක පැමිණීම් වර්ධනය සියයට 9.7ක් බව සඳහන් විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විවිධ පාර්ශ්ව පවසන්නේ ලංකාවේ ආර්ථිකයට සහ සංචාරක ක්ෂේත්රයට ඉතාම කානගාටුදායක තත්ත්වයක් උදාවී ඇති බවයි.
ඒ දකුණු ආසියාවේ හිඟන්නන්ගේ සංචාරක පාරාදීසය බවට ශ්‍රී ලංකාව පත්වීමයි.
මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාව සහ මාලදිවයින තෝරාගත්තේ තරමක වියදම් කිරීමේ හැකියාවක් තිබූ සංචාරකයන් බවත්, එම නිසා සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකයේ කොටසක් වූ බවත් ඔවුන් පෙන්වා දෙයි.
සංචාරක කර්මාන්තය වටා රැකියා නිර්මාණය වූ බවද ලක්ෂ ගණනක් සංචාරක කර්මාන්තයෙන් යැපුන බවද පවසන ඔවුන් නමුත් මේ ගතවෙන්නේ ඒ තත්ත්වය වෙනස් වන සංක්‍රාන්ති කාලයක් බව පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..