අන්තවාදීන්ට පුරාවිද්‍යා පනත උල්ලංගනය කරන්න ඉඩදීබලාගෙන ඉන්නෙ ඇයි? - නීතීඥ එස් කේ ඒ එස් සේනානායක (වීඩියෝ)
අන්තවාදීන්ට පුරාවිද්‍යා පනත උල්ලංගනය කරීමට ඉඩදී බලාගෙන සිටින්නේ ඇයිදැයි නීතීඥ එස් කේ ඒ එස් සේනානායක මහතා ප්‍රශ්න කරයි.
ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානයේදී ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
දේවානම්පියතිස්ස රජු යාපනයේ තිස්ස විහාරය ගොඩනැගීමේ දී අක්කර දෙසීයක පමණ ප්‍රමාණයක් එම විහාරස්ථානයට පූජාකර ඇති බවත්, එහෙත් පසුව පැමිණි පරසතුරු ආක්‍රමණ නිසා එම ඉඩකඩම් විශාල ප්‍රමාණයක් විහාරස්ථානයෙන් බැහැර වී ඇති බවත් ඒ මහතා පවසයි.
1971 නගර සිතියමේ පැහැදිලිව අක්කර 14කට වඩා වැඩි ප්‍රමාණයක් එම විහාරස්ථානයට හිමිව තිබූ බව ලිඛිත සාක්ෂි මගින් අනාවරණය වන බවත්, 2024 පාර්ලිමේන්තු ආංශික කාරකසභාව මගින් ලබාදුන් නිර්දේශයක් මත මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් මැනුම්ගතකර අක්කර 14කට වඩා වැඩිප්‍රමාණයක් සිතියම්ගත කර ඇති බවත් ඒ මහතා පවසයි.
එසේ තිබියදීත් තමන්ට අයිතිවාසිකමක් නැති ඇතැම් අන්තවාදී දෙමළ දේශපාලකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් එම විහාරයට එරෙහිව කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!