ගලහා මැණික ගැන වාර්තාව එළියට.. වටිනාකමක් නැහැලු
සුළි කුණාටු තත්ත්වය පැවති සමයේ ගලහා දෙල්තොට වත්ත, ගල්ලන්තැන්න පහළ කොටසේ පිහිටි ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල සමීපයට පෙරළී ආ කළු ගලක් නිල් පැහැ ගැන්වීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි කතාබහක් නිර්මාණය විය.
කෙසේ වෙතත්, අදාළ පාෂාණය සම්බන්ධයෙන් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ එය කිසිදු මූල්‍යමය හෝ මැණික් වටිනාකමකින් තොර සාමාන්‍ය පාෂාණයක් බවයි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාවුල සුඛසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පසුගියදා අදාළ ස්ථානයට පැමිණ වැඩිදුර විමර්ශන සඳහා පාෂාණ කොටස් ලබාගන්නා ලදී.
එම සාම්පල කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයීය රසායනාගාරය වෙත යොමු කර සියුම් පරීක්ෂාවට ලක් කෙරිණි.
අදාළ පරීක්ෂණ වාර්තාව මගින් මෙය වටිනාකමක් රහිත පාෂාණයක් බව තහවුරු කර ඇති අතර, ඒ පිළිබඳව ඊයේ සවස් කාලයේදී ගලහ පොලිසිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එතෙක් අදාළ ස්ථානයට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.
ඒ අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ආරක්ෂක මුරපොළවල් ඉවත් කිරීමට ගලහ පොලිසිය මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?