අගමැති හරිනි කිව්වා මේ වෙබ් ලින්ක් දාන්න කිව්වෙ නැහැ කියලා.. ඉංග්‍රීසි සහ සිංහල මොඩ්‍යුලවල පෙරවදනේම කියලා තියෙනවා "තාක්ෂණික ක්‍රම" හඳුන්වා දෙනවා කියල - මහින්ද පතිරණ හෙළිකරන කතාව
අගමැති හරිනි අමරසූරිය පොළ පොත්වලට වෙබ් ලින්ක් යොදන්න නොකී බවට ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහාචාර්ය මහින්ද පතිරණ මහතා තම මුහුණු පොතේ සටහනක් තබමින් පවසන්නේ එය අමූලික බොරුවක් බවය.
ඉංග්‍රීසි සහ සිංහල මොඩ්‍යුලවල පෙරවදන උපුටා දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ඔහු සිය මුහුණුපොතේ තබා ඇති සටහන පහළින්..
"අගමැති හරිනි කිව්වා මේ වෙබ් ලින්ක් දාන්න කිව්වෙ නැහැ, ඒවා දැමීම ගැන පරීක්ෂණයක් කරනව කියල. ඒක සම්පූර්ණ බොරුවක්. මේ තියෙන්නෙ ඉංග්‍රීසි සහ සිංහල මොඩ්‍යුලවල පෙරවදන. මේකෙ කෙලින්ම කියනවා මේ "තාක්ෂණික ක්‍රම" හඳුන්වා දෙනවා කියල. ඊට අනුවයි මේව දාලා තියෙන්නෙ.
මේක ලියල තියෙන්නෙ මා මිත්‍ර ආචාර්ය දර්ශන සමරවීර. දර්ශනයට විරුද්ධවත් දැන් පරීක්ෂණ කරයි ද දන්නෙ නැ. ඔහු NIE එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂක. අනික මම කියෙව්ව NIE එකේ ප්‍රතිපත්ති රාමුව ඇතුළත් ලිපි ලේඛන. ඒවායිනුත් පේනවා මේ වෙබ් අනං මනං චාටර් විදියට දැම්මට ඒවා මේකෙ කොටස් කියල.
ඒ විතරක් නෙමෙයි මාලිමාවෙන් පත් කරපු NIE ප්‍රධානී (ඊයේ පෙරේදා අස්වුණ) මංජුලත් මේකම කියල තියෙනවා. හරිනි මොනවද මේ කියවන්නෙ. එක බොරුවක් වහන්න බොරු 100ක් කියල දැන් මේක අවුල් ජාලයක් කරල තියෙන්නෙ."


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..