ඉන්දියාව ශ්‍රී ලංකාව යා කරන පාලම අපේ යෝජනාවක් නොවේ.. ලංකාවේ යෝජනාවක්..- ඉන්දියාව
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලම ආරම්භ කිරීමට සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට දුන් ඉන්දියාවේ යෝජනාව තවමත් පවතින බව ත් ශ්‍රී ලංකා රජය එයට ප්‍රතිචාර දක්වන තෙක් ඉන්දියාව බලා සිටින බව ත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සඳහන් කළේ ය.
මහ කොමසාරිස්වරයාගෙන් සිදු කළ විමසීමේදී පිළිතුරු ලෙස මේ බව කීවේ ය.
එහෙත් රටවල් දෙක අතර භූමිය සම්බන්ධ කරන ව්‍යාපෘතිය ඇත්ත වශයෙන් ම ශ්‍රී ලංකාවේ යෝජනාවක් බව මහ කොමසාරිස්වරයා අවධාරණය කළේ ය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර භූමිය සම්බන්ධ කිරීමේ පාලම පිළිබඳව නවතම තත්ත්වය ගැන මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ මාධ්‍ය හමුවකදී ඊයේ (ජන. 8) මහ කොමසාරිස්වරයා මේ බව පැවසීය.
එය ඉන්දියානු යෝජනාවක් නොවන බව මහ කොමසාරිස්වරයා සිහිපත් කළේ ය.
ලංකාවේ එම යෝජනාව සමග ඉදිරියට යන බව ත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙන බව ත් ඔහු පැවසීය.
එහෙත් ඒ සම්බන්ධයෙන් තවත් වැඩ කිහිපයක් කළ යුතුව තිබෙන බව ත් ඒ අනුව භූමිය සම්බන්ධ කිරීම ගැන සුදුසු වේලාවක ඒ පිළිබඳව කටයුතු කරන බව ත් මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ය.
- මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්