වෙනිසියුලාවේ ආරක්ෂාවට කියුබාව දියත්කළ මෙහෙයුම ඉන්දියාවේ කියුබානු තානාපති අනාවරණය කරයි..
අමෙරිකාව විසින් වෙනිසියුලාවට පහරදී වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීම පිටුපස කියුබාවේ සම්බන්ධයක් ඇති බවට විදෙස් මාධ්‍ය විසින් පුවත් නිර්මාණය කර තිබීම සම්බන්ධයෙන් ඉන්දියාවේ කියුබානු තානාපති ජුවාන් කාලෝස් මාර්සන් අගුයිලේරා පවසන්නේ අමෙරිකාව වෙනිසියුලාවට එරෙහි මෙම ආක්‍රමණශීලී උත්සාහයෙන් පසුව, ජනාධිපති නිකොලස් මධුරෝගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා බොලිවේරියානු රජයේ ආරක්ෂක කණ්ඩායමට සහාය වීම සඳහා පිරිසක් යැවූ බවය.
ඔවුන් එදින රාත්‍රියේ ඔවුන්ගේ රාජකාරි ඉටු කරමින් සිටි බවත්, ජනාධිපති නිකොලස් මධුරෝ පැහැර ගැනීමේ මෙහෙයුම සමඟ වෙනිසියුලාවට ගිය මෙම සටන්කරුවන් ඉතා නිර්භීත වූ බවත් කියුබානු ජනතාව ද දැඩි ධෛර්යයකින් මෙම ආක්‍රමණයට මුහුණ දුන් බවත් ඔහු සඳහන් කරයි.
ඔවුන් සියල්ලන්ම වීරයන් වන බවත්, ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව සටන් කළ ජනතාවට උපහාර දැක්වීම සඳහා කියුබාවේ දින දෙකක් ප්‍රකාශයට පත් කළ බවත් ඔහු පවසයි.
කෙසේ වුවද කියුබාවෙන් පැනගොස් අමෙරිකාවට සහාය දක්වමින් අමෙරිකාවේ සිටින පුද්ගලයන් නිකොලොස් මධුරෝ පාවාදීමට අමෙරිකාවට සහාය දැක්වූවාද යන්න පැහැදිලි නොවන අතර, එහෙත් කියුබාව විසින් අධිරාජ්‍ය විරෝධී සටන කිසිලෙසකින්වත් පාවා නොදුන් බව පැහැදිලි බවයි බොහෝ විචාරකයන් මෙහිදී පෙන්වා දෙන්නේ.
ඉන්දියාවේ කියුබානු තානාපතිවරයාගේ ප්‍රකාශය පහළ සබැඳියෙන්
https://x.com/ANI/status/2008869021538750630
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා