මොඩියුල 14ක වැරදි 150ක්... - රෝහිණි කුමාරි විජේරත්න හෙළිකරයි..
පාසල් දරුවන් උදෙසා මුද්‍රණය කරන ලද අධ්‍යාපන මොඩියුල දාහතරක අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ දෝෂ 150ක් පමණ පවතින බවත්, මෙය බරපතළ මූල්‍ය අවභාවිතයක් බවත් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
මන්ත්‍රීවරිය සඳහන් කළේ, ඉංග්‍රීසි මාධ්‍ය මොඩියුල සඳහා පමණක් රුපියල් කෝටි හයක මහජන මුදලක් වැය කර ඇති බවයි. මෙම දෝෂ සහගත තත්ත්වය පිළිබඳව අධ්‍යාපනඥයන් පවා කරුණු පෙන්වා දී ඇති බවත්, ඇතැම් මොඩියුලවල පවතින දුර්වල නිමාව හේතුවෙන් පිටු ගැලවී ගොස් අවසානයේ ඉතිරි වන්නේ පිටකවරය පමණක් බවත් ඇය කීවාය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළ ඇය, මෙම මොඩියුල වසන් කරමින් ගුරුවරුන් පුහුණු කිරීමට උත්සාහ කළ බවට ද චෝදනා කළාය.
එමෙන්ම ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ සමලිංගිකත්වය ඇතුළත් දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරිය, මෙවැනි ක්‍රියාවන් හරහා රජයේ දේපළ නාස්ති කරන පිරිස්වලට දඬුවම් දිය යුතු බව අවධාරණය කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි