චීනය තවත් හමුදා ලොක්කෝ තිදෙනෙකු නෙරපයි..
චීන රජය හමුදාවේ දූෂණ විරෝධී ව්‍යාපාරයේ කොටසක් ලෙස ජාතික ව්‍යවස්ථාදායකයෙන් ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනෙකු නෙරපා හැර තිබේ.
හොංකොං පදනම් කරගත් සවුත් චයිනා පෝස්ට් පුවත්පතට අනුව, මෙම නිලධාරීන් මෑත මාසවල රජයේ ප්‍රධාන උත්සවවලින් අතුරුදන් වී ඇති අතර, ජූලි අග දී මහජන විමුක්ති හමුදාවේ (PLA) සංවත්සරය සහ ඔක්තෝම්බර් මාසයේ පක්ෂයේ සිව්වන සැසිවාරය සඳහා ද සහභාගී වී නොතිබිණි.
නිලධාරීන් තිදෙනා නම් - මධ්‍යම හමුදා කොමිසමේ දේශපාලන හා නීති කටයුතු කමිටුවේ ප්‍රධානී වැන්ග් රෙන්හුවා; මහජන සන්නද්ධ පොලිසියේ (PAP) දේශපාලන කොමසාරිස් ෂැං හොංබින්; සහ CMC පුහුණු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වැන්ග් පෙන්ග් ය.
කෙසේ වෙතත්, මෙම තිදෙනා කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන මධ්‍යම කමිටුවේ පූර්ණ සාමාජිකයින් ලෙස පවතිනු ඇත.
සවුත් චයිනා පෝස්ට් වාර්තා කළේ 63 හැවිරිදි වැන්ග් රෙන්හුවා පසුගිය වසරේ චීන ජනාධිපති ෂී ජින්පින් විසින් අද්මිරාල් තනතුරට උසස් කර හමුදා අධිකරණ, ප්‍රසම්පාදක කාර්යාල සහ බන්ධනාගාර භාරව පත් කරන ලද බවයි.
59 හැවිරිදි ෂැං හොංබිං 2022 දී පූර්ණ ජෙනරාල් තනතුරට උසස් කරන ලද අතර PAP හි දේශපාලන කොමසාරිස් ලෙස පත් කරන ලදී. ඊට පෙර, ඔහු 2019 සිට PLA හි නැගෙනහිර විධානයේ අණදෙන නිලධාරියාගේ දේශපාලන කොමසාරිස්වරයා විය.
61 හැවිරිදි වැන්ග් පෙන් 2021 දෙසැම්බර් මාසයේදී ලුතිනන් ජෙනරාල් තනතුරට උසස් කරන ලද අතර CMC හි පුහුණු හා පරිපාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..