ප්‍රභාකරන් එක්ක හැප්පුණු ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට ගත්තේ කවුරු සතුටු කරන්නද?.. - නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
කොටි සංවිධානය පරාජය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් සටන් කළ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට ගත්තේ කවුරුන් සතුටු කරන්න දැයි හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ප්‍රශ්න කරයි.
"දශක ගණනාවක් ගිනි අවි ගිනිකෙළි මැද කොටි ත්‍රස්තවාදයට ෆැසිස්ට්වාදයට එරෙහිව තම ජීවිතය දෙමළ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස වෙනුවෙන් සටන් කරමින් නම වතාවක් මරණය පරාජය කරපු ශ්‍රී ලංකා රාජ්‍ය සහ ආරක්ෂක හමුදා සමග සිට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා යුද්ධය නිමා වී වසර 15කට පසු ආයුධ කෑල්ලක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
මේ කවුරුන් සතුටු කරන්නද? කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සමග සිටගත් සටන්කාමී ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලින් පළිගැනීමේ අරමුණ ඇත්තේ කාටද?
88/89 ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව දියත් කළ සන්නද්ධ අරගලය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් පරාජයට පත් කිරීමෙන් පසු ආරක්ෂක හමුදා හා සිවිල් ජනතාවගෙන් පැහැර ගත් ආයුද අවුරුදු 35ක් ගතවිත් මේ දක්වා රජයට භාරදී නැත. ආසන්න වශයෙන් එම ආයුධ ප්‍රමාණය 2233ක්..
ඒ ආයුධවලට මොකද උනේ.. කොහාටද ගියේ.. පාතාලයට ගියාද. ..විමර්ශන කෝ..?? ආණ්ඩුවේ අපහාස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයට..!"
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි