දරුවන් වනසන හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් (වීඩියෝ)
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මෙය හුදෙකලා සිදුවීමක් නොවන බවත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමේ එළිදැක්වීමේ වගකීම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සතු බවත් එය අගමැතිවරියට සිදුකළ නොහැකි බවත් ය.
එහෙත් මෙම ව්‍යාපෘතියේ වගකීම අගමැති හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරිය ලෙස ගන්නා බව ප්‍රකාශ කරන බවත් සඳහන් කරන ඒ මහතා ප්‍රතිපත්තියක් එළිදැක්වීමට මෙරට නීතියක් ඇති බවත්,මෙය නීතියට පටහැනි ක්‍රියාවක් බවත් සඳහන් කරයි.
මෙම ක්‍රියාවලිය පිටුපස සිටිමින් මෙයට උපදෙස් ලබාදෙන බලවේගය මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළට සූක්ෂමව විවිධ වචන යොදා ඇති බවත්, මෙය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් ඔබ්බට ගිය වැඩපිළිවෙළක් බවත් ඒ මහතා හෙළිදරව් කරයි.
මෙලෙස බලහත්කාරයෙන් කඩිමුඩියේ සිදුකරන මෙම ක්‍රියාවලිය බරපතළ බවත්, මෙලෙස ගෙනආ වැඩපිලිවෙලවල් මගින් ලෝකයේ බොහෝරටවල සිදුවූ විනාශයන් මෙයට හොඳම උදාහණ බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්