ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වටිනාකම් සහ සමාජ සම්මතයන් වනසන වෝක් සංස්කෘතියේ ඇති බලපෑම මෙන්න..
වෝකිස්ම්” (Wokeism) යනු සමාජය, පීඩක–පීඩිත කණ්ඩායම් ලෙස වර්ග කරන, සමානව සැලකීම/සාධාරණත්වය නාමයෙන් පාසල්, රැකියා ස්ථාන, මාධ්‍ය සහ රජය ආදී සමාජයේ විවිධ ආයතනයන්හි සහ සමාජ ව්‍ය්‍රහය අකර්මන්‍ය කරන දෘෂ්ටිවාදයක් වන අතර මෙහිදී, විවිධත්වය, සමානාත්මතාවය, සහ අන්තර්ගතය (DEI), කෝටා ක්‍රම සහ විවේචනාත්මක ජාතිවාදී න්‍යාය (CRT style Frameworks) වැනි ආකෘති මගින් ආයතන සහ පද්ධති “වෝක්-පක්ෂග්‍රාහී” ලෙස නැවත අර්ථකථනය කරයි.
එමෙන්ම, ලිංගික අනන්‍යතා ප්‍රතිපත්ති මගින් ජීව විද්‍යාව, හෘද සාක්ෂිය හෝ ආගම සමග ගැටීමට (Affirmation) බල කරනු ලබයි. වෝක් හි මූලයන් නූතන/සංස්කෘතික මාක්ස්වාදී විවේචනාත්මක න්‍යාය (Neo/cultural Marxist Critical Theory) සහ පැරණි පන්ති-අරගල දෘෂ්ටි කෝණය පදනම් කරගෙන පවතින සිවිල් සම්මතයන් වලට පහර දෙයි. තවද, මෙමගින් යෝග්‍යතා පාලනය (Meritocracy) සහ සම ආරක්ෂාව (Equal Protection) යටපත් කරයි, විශ්වාසයන් පිළිබඳව විවේචනාත්මක සාකච්චාවකට බල කරයි, ආගමික/දෙමාපිය අයිතිවාසිකම් සමඟ ගැටේ, රාජ්‍යයේ මූලික ආයතන දේශපාලනීකරණය කරයි, නිලධාරීවාදී බලය පුළුල් කරයි. එහි ප්‍රතිඵලය වනුයේ අවබෝධයෙන් “වැටහීම” වෙනුවට බලහත්කාරී අනුකූලතාවය සහ ජාතික සංස්කෘතිය එක මිටට නොව තරඟකාරී අනන්‍යතා කණ්ඩායම් බවට බෙදී වෙන්වී යාමයි.
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වටිනාකම් සහ සමාජ සම්මතයන් මත වෝක් සංස්කෘතියේ ඇති වන සෘණාත්මක බලපෑම විග්‍රහ කෙරෙන ලිපියක් පහළ සබැඳියෙන් කියවන්න..
https://lankaleader.com/lankaleader/page/10?post_id=15738

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල