ලිංගිකත්වය වෙනස් කරන්න රජයේ රෝහල්වල ශල්‍යකර්ම.. වැරදිකරුවන්ට එරෙහිව වහා පියවර ගන්න - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් අනාරවරණයක්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව රෙජිස්ටර් ජනරාල් වරයා වෙත සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සංක‍්‍රාන්තික ලිංගික ප‍්‍රජාවගේ උප්පැන්න සහතික වල නම සහ ස්ත‍්‍රි/පුරුෂ භාවය සංශෝධනය කිරීම යන ශීර්ෂය රැගත් අංක 06/2016 දරණ චක‍්‍රලේඛය සම්බන්ධයෙන් ලිපියක් යොමුකර තිබේ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිගැනීම සඳහා වූ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව මේ වන විට විවිධ හේතු සහ බලපෑම් මත ස්ත්‍රී පුරුෂ සමාජභාවය හෙවත් ලිංගිකත්වය වෙනස් කර ගැනීමට පෙළඹ වී ඇති ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ පුද්ගලික වුවමනාව සහ ඉල්ලීම මත ඔවුන්ගේ ශරීර ස්වභාවය වෙනස් කිරීම සඳහා රජයේ රෝහල් වල සම්පත් සහ කාලය භාවිතා කරමින් ශල්‍ය කර්ම සහ හෝමෝන ප්‍රතිකාර සිදු කෙරෙන බවත්, කොළඹ ජාතික රෝහල, කොළඹ දකුණ (කළුබෝවිල) සහ කොළඹ උතුර (රාගම) ශික්ෂණ රෝහල් වල එවැනි ශල්‍ය කර්ම බහුලව සිදු කෙරෙන බව වාර්තා වී ඇති බවත් ඒ මහතා මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ.
රජයේ සම්පත් යොදා ගනිමින් සිදුකෙරෙන සමලිංගික චර්යාවත් සමාජය තුළ ප්‍රචලිත කිරීම සඳහා හේතුවන ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සිදුකිරීම පිළිබඳව විනිවිද භාවය සහිතව පරීක්ෂණයක් පවත්වා අදාළ වැරදිකරුවන්ට සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එම ලිපිය මගින් සඳහන්කර තිබේ.
සවිස්තරාත්මක ලිපිය පහළින්..




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.