යුද ගැටුම් මැද කාම්බෝජය තායිලන්තය සමග ඇති දේශසීමා හරස්මාර්ග වසා දමයි..
කාම්බෝජය සහ තායිලන්තය අතර සටන් දිගටම පවතින පසුබිමක දෙරට අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කාම්බෝජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව නැවත දැනුම්දෙනතුරු මෙම දේශසීමා හරස් මාර්ග වසා තැබීමට පියවර ගෙන ඇති බවය.
දෙපාර්ශ්වයම අඛණ්ඩව යුද ගැටුම් වර්ධනය කරගන්නා පසුබිමක ඊයේ (13) දිනයේ පමණක් තායිලන්ත සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගිය බව තායිලන්ත හමුදා නිලධාරීන් පවසා තිබේ.
කෙසේ නමුත් මෙම යුද ගැටුම් හේතුවෙන් කාම්බෝජ හමුදාවන්ට සිදුවූ හානි සම්බන්ධව එරට තවමත් දත්ත යාවාත්කාලීන කිරීමක් සිදුකර නැතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම මරණ සංඛ්‍යාවත් සමග පසුගිය සඳුදා දින සිට මේ දක්වා තායිලන්තයේ හමුදා නිලධාරීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද තවත් 270ක් මෙන්ම සිවිල් වැසියන් 6 දෙනෙකුද තුවාල ලබා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
එමෙන්ම පසුගිය සිකුරාදා දින වන විට කාම්බෝජයේ අවම වශයෙන් සිවිල් වැසියන් 11 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
කෙසේ වෙතත් මෙම ගැටුම් මැද මේ වන විට දේශසීමා ආසන්නයේ සිටි ලක්ෂ 7කට ආසන්න ජනතාවක් ඉන් ඉවත් කිරීමටද දෙරටවල් පියවර ගෙන තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා