ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 200ක් ඉල්ලනවා.. අපි ඒ ගැන සලකා බලනවා..- IMF කියයි..
වේගවත් මුල්‍ය පහසුකම් (RFI) යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් මේ වන විට අරමුදලේ අවධානය යොමුව ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වූ මෙහෙයුම් ප්‍රධානී එවාන් පැපගේඕර්ගියු මහතා පවසයි.
ඔහු පැවසුවේ මෙම ඉල්ලීම මේ වන විට සලකා බලමින් පවතින බවත් එය අනුමත කිරීම සඳහා IMF හි විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන බවත්ය.
"දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශකාරී බලපෑම සහ පුළුල් විනාශය හමුවේ, මෙම ව්‍යසනයෙන් ගැඹුරින් පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අපගේ බලවත් සංවේගය පළ කරමු.
ශ්‍රී ලංකා බලධාරීන් වේගවත් මූල්‍ය පහසුකම් (RFI) යටතේ විශේෂ මුදල් අයිතිවාසිකම් (SDR) මිලියන 150.5ක (කෝටාවේ ආසන්න වශයෙන් සියයට 26ක් හෝ ඇමරිකානු ඩොලර් මිලියන 200ක් පමණ) මූල්‍ය ආධාර ඉල්ලා ඇත. මෙම ඉල්ලීම මේ වන විට සලකා බලමින් පවතින අතර, එය IMF හි විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වේ.
මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ IMF අරමුදල ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරයි; තවද, රට යථා තත්ත්වයට පත් කිරීමට, නැවත ගොඩනැගීමට සහ අනාගතය සඳහා ප්‍රත්‍යස්ථතාව ප්‍රවර්ධනය කිරීමට ගන්නා හදිසි ප්රයත්න සඳහා සහාය වීමට කැපවී සිටියි" ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන