මත්ද්‍රව්‍ය පාර්සල්වල ස්ටිකර් මුද්‍රණ සිද්ධියටත් NPP සම්බන්ධයක්..
පොලීසිය විසින් සොයාගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා කරුණු රැසක් ඊයේ (16) හෙළිකළේය.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය සිකුරාදා (14) මෙම සළකුණු නිර්මාණය කරන ගල්කිස්සේ පිහිටි ස්ථානය වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කළේ, එම ආයතනයේ හිමිකරු ජාතික ජන බලවේගයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙකු බවය.
එමෙන්ම මෙම සැකකරු මීට පෙරත් කූට ලේඛන සකසා වරදකරුවෙක් වූ අයෙකු බව පොලීසියද පවසයි.
මේ පිළිබඳ වැඩිදුරටත් පැවසූ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා,
"දෙහිවල ගල්කිස්ස සංවිධායක තමයි ටෝනි මොහොමඩ්. ඔහු නැවත වතාවක් NPP මාලිමා සුසංයෝගයෙන් හෙරොයින්, අයිස්වල සහසම්බන්ධය තීව්‍ර කරමින් සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට අරන්.
දෙහිවල ගල්කිස්ස සංවිධායක ධුරය දරපු කෙනා NPP එකේ නෙමෙයි කියලා කියන්න විදියක් නෑ. හැබැයි NPP හා JVP එකෙන් අයින් කරලා ප්‍රකාශයක් කරයිද දන්නෑ...
පොහොට්ටුවට, නාමල් රාජපක්ෂට ඇඟිල්ල දිගුකළේ. අද අවාසනාවන්ත ලෙස ඒක පාරාවළලක් වෙලා තමන්ගේම ඇඟට කඩන් වැටිලා" යැයි පැවසීය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්