ගුණදාස අමරසේකරයන් අපේක්ෂා කළ සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය කිරීමේ ගමන් මග සාධනය කරගත හැක්කේ කෙසේද? - අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණන් වහන්සේ සිදුකළ අනුශාසනාව
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා යනු මෙරටට අවශ්‍යකරන චින්තන ධාරාවක් සහිත මහා පඬිරුවනක් බවත්, එතුමා විචාරකයකු, දේශපාලන විචාරකයකු සහ නවකතාව, කෙටිකතාව, කවිය යන ත්‍රිත්වයේම සුවිශේෂී දස්කම් පෑ දුර්ලභ ගණයේ ප්‍රාඥයකු බවත් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණන් වහන්සේ පවසති.
ඉන් එහා ගිය ගමන් මගක් අමරසේකර ශූරීන්ට තිබූ බවත්, ජතිය තවදුරටත් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය කරන ජාතික චින්තනය මෙන්ම එම ජාතික චින්තනය පදනම් කරගත් සභ්‍යත්ව විඥානය එතුමා සතු වූ බවත් උන්වහන්සේ සඳහන් කරති.
මේ දේශපාලන සංකෘතිය සහ ආර්ථික සහ සාමාජීය වැඩපිළිවෙළ තුළ ගුණදාස අමරසේකරයන් අපේක්ෂා කළ සභ්‍යත්ව රාජ්‍යය අපට නිර්මාණය කරගත හැකිද යන්න කල්පනා කළ බැලිය යුතු කාරණාවක් බවත් සඳහන් කරන උන්වහන්සේ, එතුමාගේ මූලිකම අරමුණ වන්නේ මෙම සභ්‍යත්ව රාජ්‍යය කරා යන ගමන සාධනය කර ගැනීහ බවත් සඳහන් කරති.
උන්වහන්සේ මේ බව පැවසුවේ නොවැම්බර් 13 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 'ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකනය, 2025' නමින් පැවති එතුමා සිදු කළ ජාතික මෙහෙවර ඇගයීමේ උත්සවය හා එක්වෙමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්