ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 96 වැනි ජන්ම දිනය අදයි..
ශ්‍රී ලාංකික සාහිත්‍ය කලා සෞන්දර්ය ක්ෂෙත්රයන් මෙන්ම ජාතිකවාදී දේශපාලන කරළියේ ස්වකීය අසාමාන්‍ය පෙරමං සලකුණ සනිටුහන් කළ දුර්ලභ ගනයේ මහා ප්රාඥයකු වන ආචාර්ය ගුණදාස අමරසේකර සූරීහු අද (12) දින අනූහය වැනි වියට පා තබන්නාහුය.
ගාල්ලේ යටලමත්ත සිංහල සාහිත්‍ය වංශ කතාවට එක් කළ අමරසේකරයන් ජන්මලාභය ලබන්නේ යටලමත්තේ පාසලෙහි ගුරු නිවාසයේය. ඒ 1929 නොවැම්බර් 12 වැනිදාය.
සිංහල සාහිත්‍ය වෙනුවෙන් සහ මෙරට ජාතිකවාදී කඳවුර ශක්තිමත් කිරීම වෙනුවෙන් ගුණදාස අමරසේකරයන් දැක්වූ අසහාය නායකත්වය කිසිදා මෙරට ඉතිහාසයෙන් මකාදැමිය නොහැක.
මෙම අසහාය යුග පුරුෂයාගේ ජන්ම දිනය වෙනුවෙන් ලංකා ලීඩර් මෙසේ සුභාශිංසනය එක්කරන කරන අතර, එතුමාගේ 96 වන ජන්ම දිනය සමරණු වස් "ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකනය, 2025" නමින් එතුමා කළ ජාතික මෙහෙවර ඇගයීමේ උත්සවයක් හෙට (13) දින සවස 03:30ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ රූබී ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද මෙමගින් සිහිපත් කර සිටින්නෙමු.
එතුමාගේ ජන්ම දිය නිමිත්තෙන් දිවයින පුවත් පතේ පළව තිබූ ලිපියක් පහළින්..
https://www.divaina.lk/extras/40469
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන